මංජරී
සිතුවිලි පොකුරින් හදමන විකසිත කරන්නට...
Home
Department
කවි සිතුවිලි
ලිපි
කෙටි කතා
My Youtube Channel
Video Editing
Facebook Page
Thursday, 28 March 2019
කලා වැවේ නිල් දියවර අපේ අම්මා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
වියමනක් ගෙත්තම් කළා සේ මිටින් මිට පන් අතුරලා
රුහිරු කිරි බිදු සයුර කළතා පොවා මා දෝතින් දරා
ඇසෙහි අග පිපි කදුලු මල් මුකුලිතව යයි ඈ දුටු නියා
මගේ ලොව ඇත් රැජිණියයි ඈ රකිමි පණ මෙන් දිවි තුරා
චිරං ජයතු!!!
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)