Thursday, 28 March 2019

කලා වැවේ නිල් දියවර අපේ අම්මා


කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

වියමනක් ගෙත්තම් කළා සේ මිටින් මිට පන් අතුරලා 
රුහිරු කිරි බිදු සයුර කළතා පොවා මා  දෝතින් දරා
ඇසෙහි අග පිපි කදුලු මල් මුකුලිතව යයි ඈ දුටු නියා
මගේ ලොව ඇත් රැජිණියයි ඈ රකිමි පණ මෙන් දිවි තුරා

චිරං ජයතු!!!

1 comment: